කුරුණෑගල
අපි අපගේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023.02.20 දින අපේ පාසලේදී පවත්වමු
අපි අපේ ශිෂ්‍ය නායක උත්සවය 2023.08.22 අපේ පාසලේ පවත්වනවා.
කොස්වත්න විද්‍ර්‍යාලයීය වෙබ් අඩවිය සංවර්ධනය කිරීම.
2023.09.15 පාසල් වෙබ් අඩවිය නිර්මාණය කරන ලදි ඒ පිළිබඳව අප බොහෝ සතුටු වෙමු.
අප පාසල් ගුරු දෙගුරුන් ඇගයීමේ උත්සවය 2023 /10/06 වන දින පාසල් ප්‍රධාන ශාලාවේදී පවත්වන්ට යෙදුණි.
ලෝක ළමා දින සැමරුම
ශිෂ්‍ය නායක දිනය 2023/07/15 වන
අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2023/02/08