11 වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරයි.පහත විෂයන් ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරයි.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- පළමු කාණ්ඩය(භූගෝල විද්‍යාව,පුරවැසි අධ්‍යයනය,දෙවන බස දෙමළ)
- දෙවන කාණ්ඩය(පෙරදිග සංගීතය,චිත්‍ර කලාව, දේශීය නර්තනය)
- තෙවන කාණ්ඩය(තොරතුරු තාක්ෂණය,කෘෂි හා ආහාර තාක්ෂණය,ගෘහ ආර්ථික විද්‍යාව,සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය)





