සියක් වසරකට එපිට රෝපණය කළ කුඩා පැළෑටියක් අද වනවිට දසත සෙවන කළ මහා වෘක්ෂයක් බවට පත්වී ඇත .ඒ කොස්වත්ත මහා විදුහලය. අනාගතය එකළු කිරීමද ඇගේ ඒකායන අදිටනයි. නුතනයේ ප්‍රචලිත වෙමින් පවතින තොරතුරු තාක්ෂණ අංශයෙන්ද මේ මහා කාර්යය සදහා ලැබෙනුයේ නොමද සහයකි. අවට පාසල්ව ලින් මෙන්ම පාසැල හා සබැදි සියලු ආයතනයන්ට මහගු පිටුහලක් වෙමින් පාසලේ ආදරණිය දුවා දරුවන්ගේ උන්නතියට විශිෂ්ට සේවයක් සලසන පාසල් වෙබ් අඩවියේ උන්නතිය ද දිනෙන් දින පතමු .