නිවාසාන්තර ක්‍රීඩා හමුව

අපේ ශිෂ්‍ය නායක දිනය

WhatsAppImage2023-10-25at124841AM.jpeg
WhatsAppImage2023-10-25at124841AM.jpeg
පාසල ආරම්භ වූ දිනය 1933
පාසල රජයට පවරා ගත් දිනය  -
ජාතික පාසලක් වූ දිනය  -
පාසල් වර්ගය  02
පාසල් අංකය 18151
සංගණන අංකය 17051
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය ඉබ්බාගමුව
කොට්ඨාසය රිදීගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රිදීගම
ග්‍රාම සේවක වසම කොස්වත්ත
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 531
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 345
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 22
පාසලේ වර්ණය නිල්, රතු,කොළ