නිවාසාන්තර ක්‍රීඩා හමුව

අපේ ශිෂ්‍ය නායක දිනය

WhatsAppImage2023-10-25at124841AM.jpeg
WhatsAppImage2023-10-25at124841AM.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

H.M.C.පුෂ්පකුමාර

වසර දහස් ගණනක සංවර්ධනය හා ක්‍රමානුකූලව පරිණාමය වීමත් සමඟ මිනිසා විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගෙන ඇත.නවීන විද්‍යාවේ සහ තාක්‍ෂණයේ වේගවත් දියුණුව බොහෝ නව නිපැයුම් නිර්මාණය කිරීමට මග පෑදී ඇතලොව පුරා පැතිරී ඇති දැනුම හා අත්දැකීම් ආයාසයකින් තොරව බෙදා ගැනීමට ගෝලීය ප්‍රජාවට හැකියාව ඇත.දැනුම හා තාක්ෂණය සාක්ෂාත් කර ගැනීමේ වේගය යම් රටක තොරතුරු තාක්ෂණ පද්ධති සහ අධ්‍යාපනය මත රඳා පවතී. එවන් යුගයක තාක්ෂණික ලොවේ ජය ලබන්නට කොස්වත්ත මහා විද්‍යාලයේ වෙබ් අඩවි නිර්මාණය වෙනුවෙන් මගේ ප්‍රණාමය.

H.M.C.පුෂ්පකුමාර
නියෝජ්‍ය විදුහල්පති
ව/ඉ/රිදී / කොස්වත්ත මහා විද්‍යාලය .