නිර්මාතෘවරු

නිවාසාන්තර ක්‍රීඩා හමුව

අපේ ශිෂ්‍ය නායක දිනය

WhatsAppImage2023-10-25at124841AM.jpeg
WhatsAppImage2023-10-25at124841AM.jpeg

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ වාරියපොළ ලොකු මහතා  ධන පරිත්‍යාගයෙන් නව 1947 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය.   කොස්වත්ත  ගම්මානයේ  ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එච්.එම්.යූ. බණ්ඩා මහතාය .