WhatsAppImage2023-10-25at124841AM.jpeg
WhatsAppImage2023-10-25at103414PM1.jpeg
WhatsAppImage2023-10-25at103417PM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 90 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ඨ දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

සාක්ෂරතාවයෙන් හෙබි නිවැරදි ජීවන දැක්මක් ඇති පරිසර හිතකාමී සිසු කැලක් බිහි කරමු.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ඨ දරුවෙක්

සාක්ෂරතාවයෙන් හෙබි නිවැරදි ජීවන දැක්මක් ඇති පරිසර හිතකාමී සිසු කැලක් බිහි කරමු.

නිවාසාන්තර ක්‍රීඩා හමුව

අපේ ශිෂ්‍ය නායක දිනය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ව/ඉ/රිදී/කොස්වත්ත මහා විද්‍යාලය